බණ්ඩාගේ විත්ති
සයිබර් ගම්මානයේ මගේ ගෙපැල...
ගෙපැලේ මිත්තරයෝ
කාලය කෙතරම් නපුරුද
එදා
ඇය හා මා විඳි
ප්‍රේමය...
අද
ඇය ඔහු හා විඳිද්දී...
මම
ප්‍රේම කරමි
ඊරිසියාවට හා තනිකමට
සාප කරමි
කාළයට
අප වෙන් කල
සොඳුරිය
කාලය කෙතරම් නපුරුද??
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)