tag:blogger.com,1999:blog-1181270341200531274.post7842007869107505808..comments2023-06-29T20:48:04.165+05:30Comments on බණ්ඩාගේ විත්ති: බල්ලොත් එක්ක බෑබණ්ඩා...http://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1181270341200531274.post-75760173814697015082016-01-11T11:55:25.802+05:302016-01-11T11:55:25.802+05:30මේ වගේ වෙලාවක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි බල්ල...මේ වගේ වෙලාවක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි බල්ල ගැන සැලකිලිමත් වීම. පොඩි එකෙක් නං කූඩු කරල හරි තියාගන්න බැරියැ. දවසකින් හමාරකින් බල්ල මැරුනොත් බඩු බනිස් තමයි. මම දැකල තියනව පිස්සු බල්ලො කාල මැරෙන්න ආසන්නවුන මිනිහෙක්. අයියෝ කියල වැඩක් නෑ. මම එවලේම කිව්ව මට ඒ වගේ දෙයක් වුනොත් ඉක්මනට එලොව යන්න සලස්වන්න කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-18311483182542027422016-01-08T15:25:52.985+05:302016-01-08T15:25:52.985+05:30ඒකනම් ඇත්ත.ඒකනම් ඇත්ත.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-21655464249084939282015-10-27T11:12:07.947+05:302015-10-27T11:12:07.947+05:30reason eka kiuwwa gaman comment eka delete karanaw...reason eka kiuwwa gaman comment eka delete karanawane...ekanemoonhttps://www.blogger.com/profile/02986756626367610714noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-75906063020126381632015-10-27T11:11:14.117+05:302015-10-27T11:11:14.117+05:30menna apahu delete karala.......
menna apahu delete karala.......
moonhttps://www.blogger.com/profile/02986756626367610714noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-46029893935692692252015-10-27T11:09:54.167+05:302015-10-27T11:09:54.167+05:30menna Balla marila kiyala aranchiya aaaawa...........menna Balla marila kiyala aranchiya aaaawa.........reason eka kiyanna bahamoonhttps://www.blogger.com/profile/02986756626367610714noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-90406950352804667372015-10-26T18:38:21.949+05:302015-10-26T18:38:21.949+05:30මිනිහෙක් බල්ලෙක්ගේ හැපුවොත් එහෙම ඉන්ජෙක්ෂන් ගහලවත...මිනිහෙක් බල්ලෙක්ගේ හැපුවොත් එහෙම ඉන්ජෙක්ෂන් ගහලවත් බල්ලා බේරගන්න බැරිවෙයි....සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-50114951913586712352015-10-26T01:24:54.392+05:302015-10-26T01:24:54.392+05:30This comment has been removed by a blog administrator.moonhttps://www.blogger.com/profile/02986756626367610714noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-47025597465593167672015-10-25T20:59:22.982+05:302015-10-25T20:59:22.982+05:30බන්ඩො, මාවත් කෑවනෙ ඔය බලු තඩියෙක්.
ඒ කතාව මෙහෙමයි....බන්ඩො, මාවත් කෑවනෙ ඔය බලු තඩියෙක්.
ඒ කතාව මෙහෙමයි.

ඔන්න මම පාරෙ ඇවිදගෙන යනව. කෑම එකක් ගන්න. ඔය අතරෙ පාරෙ බුදියගෙන ඉන්න බල්ලෙක්ගෙ කකුල පෑගිල මූ මාව කනව. එක දතක් සැරට වැදිල මං හොස්ටල් එකට එනව. ෂේප් එකේ ඉන්න හැදුවට වැඩේ හරියන්නෙ නෑ. කකුල හෝදනකොට කොල්ලො දකිනව. ඊට පස්සෙ බලෙන්ම කැම්පස් එකේ ඇම්බියුලන්ස් එක ගෙන්නලා මාව අරන් යන්නෙ කලුබෝවිල ඉස්පිරිතාලෙට. දැන් හරිනෙ. ඕන ඔක්කොම ෆෝම් පුරවලා බෙහෙත් විදින තැනට එක්කං යනව.ටෙස්ට් කරනව. වැඩේ හරි. දැන් ඇඳේ නිදිකරවලා බෙහෙත් විදිනව.ඩොක්ටත් ගෑනු කෙනෙක්.ඒ මදිවට නස්ලත් ඉන්නව. මගේ අතට තුවායක් ගෙනත් දීල කියපි මේක ඇඳගෙන ඔය කලිසම පාත් කරන්න කියල. මම දැන් හෙන ලැජ්ජාවෙන් ඇඹරෙනව. ලැජ්ජ නැතුව ඉක්මන් කරනව ලමයො.ඩොක්ටර් කියනව. මම ලැජ්ජාවෙන් ඇඹරිලා කලිසමත් පාත් කරල ඇඳට නැගල නිදියනව. කලවා දෙකට බෙහෙත් ගානක් විදල යටි පතුලටත් බෙහෙත් විදල කකුල ප්ලාස්ටර් කරල පැය දෙකක් තියාගෙන එවන්නෙ තවත් දවස් තුනකට බෙහෙතුත් ලියල මදිවට වොරන්ටි කාර්ඩ් එකකුත් දීල. පොඩි කාලෙකට නෙවෙයි. අව්රුදු පහකට. ආයෙත් ආව කියමුකො. තව පැයක් විතර යනකොට හොඳ ගනන්. අර කටු ගහපුව රිදෙනව ඉන්න බෑ.තව හවස් වෙන්න වෙන්න කකුල හොලවන්නවත් බෑ. ඇඳෙන් බහින්නවත් බෑ. එදා රූමන්ට පින් සිද්දවෙන්න කාල බීල හිටිය. දවස් ගානකින් ආයෙත් බෙහෙත් විදගෙන කිසි ගානක් නැතුව ආවට මුල් සැරේනම් දවස් දෙකක් ඇඳේ ඉන්න උනා.

ඔන්න ඔහොමයි මගෙ බලු කතාව.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-21129140620662702662015-10-25T19:11:20.839+05:302015-10-25T19:11:20.839+05:30බණ්ඩේ.............. මං නං පූසෝ බල්ලෝ දැක්කා ම...බණ්ඩේ.............. මං නං පූසෝ බල්ලෝ දැක්කා ම ටිකක් අෑතින් තමා යන්නේ.... යකෝ කෑවොත් අැගේ හැම කෑල්ලක් වටේට ම ඔ්වා ගහනවානේ.. අම්මෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-70051784081532633662015-10-24T20:37:28.396+05:302015-10-24T20:37:28.396+05:30menn mage comment Delete karala......mewa Balu wad...menn mage comment Delete karala......mewa Balu wada.......ane huke nanannane...ithuru tika dannawane....moonhttps://www.blogger.com/profile/02986756626367610714noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-85891960549109732712015-10-24T20:33:36.019+05:302015-10-24T20:33:36.019+05:30විද්ද නේන්නං.... මටත් දැන් බල්ලෝ පේනකොට නිකං කහනව...විද්ද නේන්නං.... මටත් දැන් බල්ලෝ පේනකොට නිකං කහනව කහනවා වගේ.....බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-56274958622587832422015-10-24T20:21:49.843+05:302015-10-24T20:21:49.843+05:30බුදු අම්මෝ........ එච්චර බෙහෙත් විදිනවද? අයෙනං බල්...බුදු අම්මෝ........ එච්චර බෙහෙත් විදිනවද? අයෙනං බල්ලේ ළගටවත් යන්නෙ නෑ.............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-65750023433572288972015-10-24T19:07:26.997+05:302015-10-24T19:07:26.997+05:30මටත් එක එක අය එක එක කතා කිව්වා. බෙහෙත් විදින්න එපා...මටත් එක එක අය එක එක කතා කිව්වා. බෙහෙත් විදින්න එපා කියලත් කිව්වා. ඉන්ජෙක්ෂන් ප්රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර අයට එක ඉන්ජෙක්ෂන් එකක් ගහන වෙලාවලුත් තියෙනවාලු . මම පුද්ගලික රෝහල් වලිනුත් අහලා බැලුවා. ඒවාගේත් කරන්නේ මේ ප්රතිකාර ක්රමයම තමයි. එක ඉන්ජෙක්ෂන් එකකට රුපියල් 6000 ක් විතර යනවා කිව්වා.

බලු පැටියට වෙච්චි දෙයක් නෑ.. අපේ ලොකු අම්මා කියනවා ඒ බලු පැටියා පිල්ලියක්ලු කවුරු හරි මතුරලා එවලලු මාව කන්නම. ඒකලු දැන් හොයා ගන්නවත් නැත්තේ.බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-90470434717499677852015-10-24T19:01:42.451+05:302015-10-24T19:01:42.451+05:30මම අහලා තිබුනේ රජයේ රෝහල් වල කාර්යක්ෂමතාවය බිංදුවය...මම අහලා තිබුනේ රජයේ රෝහල් වල කාර්යක්ෂමතාවය බිංදුවයි කියලා. ඒ උනාට මට නම් එහෙම තේරුනේ නෑ.. එක්කෙනෙක් දෙන්නෙක් කරන නරක වැඩ නිසා බහුතරයකගේ හොද වැහිලා යනවා.....බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-89335887277489112382015-10-24T18:58:38.320+05:302015-10-24T18:58:38.320+05:30බල්ලාව සොයා ගැනීමට නැත...
අපේ ලොකු අම්මා කියනවා ...බල්ලාව සොයා ගැනීමට නැත...

අපේ ලොකු අම්මා කියනවා ඌ පිල්ලියක්ලු... බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-60645832274858618832015-10-24T18:57:32.978+05:302015-10-24T18:57:32.978+05:30උසයි , බරයි තව මොන මොනවදයි බලල තමයි ඉන්ජෙක්ෂන් කී...උසයි , බරයි තව මොන මොනවදයි බලල තමයි ඉන්ජෙක්ෂන් කීයද කියලා තීරණය කරන්නේ..

76 ක් ... පෙනේරයක් වගේ තියෙයි....

බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-30372143949073316292015-10-24T18:54:35.840+05:302015-10-24T18:54:35.840+05:30ආපහු බල්ලෙක් කෑවොත් ඉස්පිරිතාලේ යන්න කලින් පනිවිඩය...ආපහු බල්ලෙක් කෑවොත් ඉස්පිරිතාලේ යන්න කලින් පනිවිඩයක් එවන්නම් මාමට , බෑනට කියන්න කියලා....

ඉන්ජෙක්ෂන් ගහද්දී කෑ නොගහ හිටියෙත් කට වටේට ගහයි කියලා බයේ තමයි...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-55119194117403066922015-10-24T18:34:11.135+05:302015-10-24T18:34:11.135+05:30මම හිතුවේ දැන් ඔය හැටි ඉන්ජෙක්ෂන් ගහන්නෙ නෑ කියලයි...මම හිතුවේ දැන් ඔය හැටි ඉන්ජෙක්ෂන් ගහන්නෙ නෑ කියලයි. මට මේ ලඟදි කවුද එහෙම කිව්ව
ඒක නෙවෙයි බණ්ඩො. දැං බල්ලට කොහොමද? ඌට අජීරණේද?
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-87779560472750973132015-10-24T18:19:06.210+05:302015-10-24T18:19:06.210+05:30.අපේ දුවයි බෑණයි වැඩ කරන්නෙත් හෝමාගම රෝහලේ.
හැබැ....අපේ දුවයි බෑණයි වැඩ කරන්නෙත් හෝමාගම රෝහලේ.

හැබැයි මෝචරියේ ............මාරයි.......නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-6268339392079449832015-10-24T18:17:09.037+05:302015-10-24T18:17:09.037+05:30ඌ සෙත්ත ලු... හැක්ඌ සෙත්ත ලු... හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-17811734429507287612015-10-24T18:16:33.879+05:302015-10-24T18:16:33.879+05:30MRI එක ගැන දනිමි. යම් හේතුවකට මම එහේ නොලැග්ග එක වි...MRI එක ගැන දනිමි. යම් හේතුවකට මම එහේ නොලැග්ග එක විතරය. උන්නේ සිරාම ඩයල් ටිකක්ය. අවුලනට හිටියේ ඉස්සරහ ගේට්ටුව ළග උන් සික්කා අංකල් විතරය. උන්දෑද පසුව සැන්ටිමැන්ටල් වූවාට පසු සිරා පොරක් විය.
අනික් මං දන්න හොදම ඉස්පිරිතාල දෙක තමා වැලිසර ළය රෝහලයි මහරගම පිළිකා රෝහලයි.. සිරාවටම දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න පට්ට ම්නිස්සු ඉන්නෙ ඇත්තටම මාර හොදයි
බල්ල මැරුණ නං තමා ලොඩේ හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-19364983270442744762015-10-24T16:25:57.131+05:302015-10-24T16:25:57.131+05:30බල්ලට මොකද දන්නේ නැහැ නෙහ් ?බල්ලට මොකද දන්නේ නැහැ නෙහ් ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-51595167850295761482015-10-24T15:32:24.349+05:302015-10-24T15:32:24.349+05:30ඔය එක දත් පාරකට 19 බං.. දත් 4ක් වැදිල නං 19 × 4 =...ඔය එක දත් පාරකට 19 බං.. දත් 4ක් වැදිල නං 19 × 4 = 76 යි ..හැක්
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1181270341200531274.post-33773493253504977382015-10-24T15:22:59.918+05:302015-10-24T15:22:59.918+05:30හෑ.........................අපේ දුවයි බෑණයි වැඩ කරන...හෑ.........................අපේ දුවයි බෑණයි වැඩ කරන්නෙත් හෝමාගම රෝහලේ. පලයන්කෝ ආයේ සැරයක්. මම කියනවා කට වටේටත් ඉන්ජෙක්ෂන් ගහන්න කියලා.

ඉතිං බල්ලා 'හව්' කිව්වේ කොහොමද කියලා අහන්න නෙවෙයිද?

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com