අවුරුදු ගානකට පස්සේ මේ අවුරුද්දට ගෙදර.. වැඩ අල්ලන්න මීට වඩා හොඳ ක්‍රමයක් මතක් උනේ නෑ.
ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද
බ්ලොග් ලෝකේ හැමෝටමත්,ෆේස් බුක් ඉන්ස්ට යාලුවෝ හැමෝටමත් ,
චැට් කරන නොකරන හැමෝටමත් ,
සයිබර් ලෝකයෙන් වගේම හැබෑ ලෝකයේදීත් හමුවන හිත මිතුරු හැමෝටමත් ,
කෙටියෙන්ම කිව්වොත් ලංකා වාසී, ලෝක වාසී හැමෝටමත්,