ගෙපැලේ මිත්තරයෝ

සුභ අළුත් අවුරුද්දක් වේවා


අවුරුදු ගානකට පස්සේ මේ අවුරුද්දට ගෙදර.. වැඩ අල්ලන්න මීට වඩා හොඳ ක්‍රමයක් මතක් උනේ නෑ.

ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද 

බ්ලොග් ලෝකේ හැමෝටමත්,
ෆේස් බුක් ඉන්ස්ට යාලුවෝ හැමෝටමත් ,
චැට් කරන නොකරන හැමෝටමත් ,
සයිබර් ලෝකයෙන් වගේම හැබෑ ලෝකයේදීත් හමුවන හිත මිතුරු හැමෝටමත් ,
කෙටියෙන්ම කිව්වොත් ලංකා වාසී, ලෝක වාසී හැමෝටමත්, 

සාමය සතුට පිරි යහපත් බලාපොරොත්තු ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!