සයිබර් ගම්මානයේ මගේ ගෙපැල...
කාලයට සාප කරන්න එපා බං. ඒ කාලය කාදැම්ම උඹටම සාප කරගනින්. එවිට ඉදිරියවත් වාසනාවන්ත වේවි.
මගුල් තුලා ඉවරනං වර වර..
ඔබ පෙම් කරනා ඔබේ කුමාරියඔබට ආදරෙයි කියනා විලසින්පෙර දවසක මා පෙම් කරනා සඳමටද ආදරෙයි කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරියමටද ආදරෙයි කියා තිබේසාගර වෙරලේ සොඳුරු සැඳෑවකරඟහල කෙලවර අඳුරු නිමේෂෙකඅද ඔබ ලඟ ඔබ සනසාලන ඇයපෙර දවසක මා තුරුලට වී ඉඳමටද ආදරෙයි කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරියමටද ආදරෙයි කියා තිබේසක්මන් මළුවක දෙපා ගෙවෙද්දීදොඩමළු පෙම්බස් ගොළුවී යද්දීමා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇයසනහස සඟවා දෙනෙත නුරාවෙන්මටද ආදරෙයි කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරියමටද ආදරෙයි කියා තිබේදැන් පේනවනෙ කොලුවා...උඹට කලියෙන් තව අයටත් ඔය සන්තෑසිය වෙලා තියෙන බව...හිත හදාගෙන ඉදිරියට යමු පුතා...
සමහර වෙලාවට එහෙම හිතෙනවා
ඔහොම තමා .කාට වුණත් ඔය ටික තමා
කෙටි සරල අර්ථවත් නිර්මාණයක්. බොහොම ඉහලයි.ඔය කාලයම තමයි ඊළඟට ඔවැනි ප්රශ්න විසඳා දෙන්නෙත්.
මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.
කාලයට සාප කරන්න එපා බං. ඒ කාලය කාදැම්ම උඹටම සාප කරගනින්. එවිට ඉදිරියවත් වාසනාවන්ත වේවි.
ReplyDeleteමගුල් තුලා ඉවරනං වර වර..
ReplyDeleteඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ReplyDeleteඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ
සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ
දැන් පේනවනෙ කොලුවා...උඹට කලියෙන් තව අයටත් ඔය සන්තෑසිය වෙලා තියෙන බව...හිත හදාගෙන ඉදිරියට යමු පුතා...
සමහර වෙලාවට එහෙම හිතෙනවා
ReplyDeleteඔහොම තමා .කාට වුණත් ඔය ටික තමා
ReplyDeleteකෙටි සරල අර්ථවත් නිර්මාණයක්. බොහොම ඉහලයි.
ReplyDeleteඔය කාලයම තමයි ඊළඟට ඔවැනි ප්රශ්න විසඳා දෙන්නෙත්.