ගෙපැලේ මිත්තරයෝ

අක්කා...


මොන වදයක්ද මේක..

මොන වැඩේකරත් බනින එකමයි වැඩේ..

අම්මටත් නැති අමාරුවක්නෙ මෙයාට තියෙන්නෙ..

අනේ තමුසෙව ඉක්මනටම මොකෙක් හරි අරන් යනව නම්..

මම වෙනම පාටියක් දානව ඒ සතුටට..

තමුසෙ ගෙදරින් යන එක තරම් සතුටක් වෙන කොහෙද..

මම තනියම ඉන්න ගෙදර කොච්චර නිස්කලංකද..

මම එහෙම කිව්වෙ බොරුවට නෙමෙයි..

කවුද කියන්නෙ මම අඩනව කියලා..

මේ ජරමර අස්සෙ මගේ ඇහැට රොඩ්ඩක් ගියා..


3 comments:

  1. අක්කා මලෝ ජෝඩුව නම් ජාඩියට මූඩිය වගේ :P

    ReplyDelete
  2. එකෙකුට එකෙක් යටත් වෙන්නැති, උතුරන්න ආදරය කරන, ආඩම්බරකමින් පිරිච්ච අක්ක මලෝ දෙන්නෙක්. ලෝකෙ ඉන්න හොඳම අක්කා උඹේ වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  3. I used to bee able to find good advice from your articles.


    Also visit my web blog: marketing research companies (vimeo.com)

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.