සයිබර් ගම්මානයේ මගේ ගෙපැල...
රෝලෙන් අයින් කරන්න ගියේ පෙරේදා උඹ මැරිලා කියලා ...
තාම මලේ නෑ...මැරෙන්නවත් වෙලාවක් නෑ.
හ්ම්ම්
හැම තැනම හ්ම්ම් ගගා යන්නෙ බස්සෙක්ද ?
බණ්ඩො උඹට මොකද බන් උනේ...කාලයක් දකින්න නැතුව හිටියාම මම හිතුවෙ උඹ මැරිලා....කියලා...නැවත දැකීම සතුටක්..
අම්මේ මලේ දැනෙන සතුට. වරෙන් වරෙන් දැන් ඒ දවස් වලට වඩා ටිකක් නැගලා යනවා.
හඳ කපාල බණ්ඩා ඇව්ත්...
අඩෝ මෙන්න ගස් බණ්ඩා ඇවිල්ල ආපහු. මම නම් හිතුවේ මැරිලා අවුරුද්දේ දානෙත් කිට්ටුයි කියල
මොනවා බං බණ්ඩෝ, උඹ නෑවිත් හිටියේ විදුලි බලය විසන්දි වෙච්ච හන්දාද?
වරෙන් වරෙන් ආයෙත් මමත් ආවා කාලෙකින්
කලකට පස්සේ වෙලකට බැස්සේ කියල ඔය ඇවිත් තියෙන්නේ..
මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.
රෝලෙන් අයින් කරන්න ගියේ පෙරේදා උඹ මැරිලා කියලා ...
ReplyDeleteතාම මලේ නෑ...
Deleteමැරෙන්නවත් වෙලාවක් නෑ.
හ්ම්ම්
ReplyDeleteහැම තැනම හ්ම්ම් ගගා යන්නෙ බස්සෙක්ද ?
Deleteබණ්ඩො උඹට මොකද බන් උනේ...කාලයක් දකින්න නැතුව හිටියාම මම හිතුවෙ උඹ මැරිලා....කියලා...නැවත දැකීම සතුටක්..
ReplyDeleteඅම්මේ මලේ දැනෙන සතුට. වරෙන් වරෙන් දැන් ඒ දවස් වලට වඩා ටිකක් නැගලා යනවා.
ReplyDeleteහඳ කපාල බණ්ඩා ඇව්ත්...
ReplyDeleteඅඩෝ මෙන්න ගස් බණ්ඩා ඇවිල්ල ආපහු. මම නම් හිතුවේ මැරිලා අවුරුද්දේ දානෙත් කිට්ටුයි කියල
ReplyDeleteමොනවා බං බණ්ඩෝ, උඹ නෑවිත් හිටියේ විදුලි බලය විසන්දි වෙච්ච හන්දාද?
ReplyDeleteවරෙන් වරෙන් ආයෙත් මමත් ආවා කාලෙකින්
ReplyDeleteකලකට පස්සේ වෙලකට බැස්සේ කියල ඔය ඇවිත් තියෙන්නේ..
ReplyDelete