ගෙපැලේ මිත්තරයෝ

කළකට පසු

කළකට පසු  ඇසෙන

කොළ සැලෙන සිහින් සර

කුරුලු හඬ කිචි බිචිය

අතර පතරින් ඇසෙන

බල්ලෙකුගෙ බිරුම් හඬ

විඳිමි මම හැකි පමණ

ලැබෙන්නට පෙර නැවතත් 






විසන්ධි වී ඇති
විදුලි බලය

11 comments:

  1. රෝලෙන් අයින් කරන්න ගියේ පෙරේදා උඹ මැරිලා කියලා ...

    ReplyDelete
    Replies
    1. තාම මලේ නෑ...
      මැරෙන්නවත් වෙලාවක් නෑ.

      Delete
  2. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හැම තැනම හ්ම්ම් ගගා යන්නෙ බස්සෙක්ද ?

      Delete
  3. බණ්ඩො උඹට මොකද බන් උනේ...කාලයක් දකින්න නැතුව හිටියාම මම හිතුවෙ උඹ මැරිලා....කියලා...නැවත දැකීම සතුටක්..

    ReplyDelete
  4. අම්මේ මලේ දැනෙන සතුට. වරෙන් වරෙන් දැන් ඒ දවස් වලට වඩා ටිකක් නැගලා යනවා.

    ReplyDelete
  5. හඳ කපාල බණ්ඩා ඇව්ත්...

    ReplyDelete
  6. අඩෝ මෙන්න ගස් බණ්ඩා ඇවිල්ල ආපහු. මම නම් හිතුවේ මැරිලා අවුරුද්දේ දානෙත් කිට්ටුයි කියල

    ReplyDelete
  7. මොනවා බං බණ්ඩෝ, උඹ නෑවිත් හිටියේ විදුලි බලය විසන්දි වෙච්ච හන්දාද?

    ReplyDelete
  8. වරෙන් වරෙන් ආයෙත් මමත් ආවා කාලෙකින්

    ReplyDelete
  9. කලකට පස්සේ වෙලකට බැස්සේ කියල ඔය ඇවිත් තියෙන්නේ..

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.