සයිබර් ගම්මානයේ මගේ ගෙපැල...
ඇත්තටම වෙන්නේ මේ ටික තමා
ඒක තමයි
කලින් ම පඩි දෙන්නේ ඒකනේ.... අවුරුද්දෙන් පස්සේ මාස ඒකහමාරක් හිගා කන්න
මම දන්න ගොඩක් අය, මහ උජාරුවෙන් අවුරුදු කාලා පස්සේ රත්තරං බඩු උගස් කරනවා.
උත්සව අත්තිකාරම් දෙනකොට නොගෙන එන්න මමත් කල්පනා කලා ලංකාවෙදි. ඒත් බලෙන්ම දෙන හන්දා ගැනෙනවා. දැන් කීයක් විතර දෙනවද බණ්ඩා?
උත්තසව අත්තිකාරම් නෙමෙයි. සම්පූර්ණ වැටපම ලැබුනම කොහොමද ජොලිය...
අවුරුදු ඉවර වෙද්දි ඒක ලබනකොට තිබුන ප්‍රීතිය ගොඩාක් උන් ලග නෑ.
මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.
ඇත්තටම වෙන්නේ මේ ටික තමා
ReplyDeleteඒක තමයි
Deleteකලින් ම පඩි දෙන්නේ ඒකනේ.... අවුරුද්දෙන් පස්සේ මාස ඒකහමාරක් හිගා කන්න
ReplyDeleteමම දන්න ගොඩක් අය, මහ උජාරුවෙන් අවුරුදු කාලා පස්සේ රත්තරං බඩු උගස් කරනවා.
Deleteඋත්සව අත්තිකාරම් දෙනකොට නොගෙන එන්න මමත් කල්පනා කලා ලංකාවෙදි. ඒත් බලෙන්ම දෙන හන්දා ගැනෙනවා. දැන් කීයක් විතර දෙනවද බණ්ඩා?
ReplyDeleteඋත්තසව අත්තිකාරම් නෙමෙයි. සම්පූර්ණ වැටපම ලැබුනම කොහොමද ජොලිය...
Deleteඅවුරුදු ඉවර වෙද්දි ඒක ලබනකොට තිබුන ප්‍රීතිය ගොඩාක් උන් ලග නෑ.
ReplyDelete