ගෙපැලේ මිත්තරයෝ

අවුරුදු සේල්




සේල්
සේල්
සේල්

අලුත් ඇදුම්
තෑගි බෝ්ග
කැවුම්
කොකිස්

නෑගම්
යාලුවෝ
බෝතල් 

රතිඤ්ඤා

චූ................ස් ..... ඩෝං !!!!!!!

ණය
ණය
ණය


7 comments:

  1. ඇත්තටම වෙන්නේ මේ ටික තමා

    ReplyDelete
  2. කලින් ම පඩි දෙන්නේ ඒකනේ.... අවුරුද්දෙන් පස්සේ මාස ඒකහමාරක් හිගා කන්න

    ReplyDelete
    Replies
    1. මම දන්න ගොඩක් අය, මහ උජාරුවෙන් අවුරුදු කාලා පස්සේ රත්තරං බඩු උගස් කරනවා.

      Delete
  3. උත්සව අත්තිකාරම් දෙනකොට නොගෙන එන්න මමත් කල්පනා කලා ලංකාවෙදි. ඒත් බලෙන්ම දෙන හන්දා ගැනෙනවා. දැන් කීයක් විතර දෙනවද බණ්ඩා?

    ReplyDelete
    Replies
    1. උත්තසව අත්තිකාරම් නෙමෙයි. සම්පූර්ණ වැටපම ලැබුනම කොහොමද ජොලිය...

      Delete
  4. අවුරුදු ඉවර වෙද්දි ඒක ලබනකොට තිබුන ප්‍රීතිය ගොඩාක් උන් ලග නෑ.

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.