ගෙපැලේ මිත්තරයෝ

Facebook වීරයා ....



හෙට මොකද කරන්නේ
ඇයි බන් මොකක්ද හෙට තියෙන්නේ
හෙට නිදහස් දවසනේ යකෝ  ...  
අම්මට සිරි බන් සිරාවටම අමතක උනා ..  එහෙනං හෙට නාන්න යං
නාන්න නෙමෙයි හෙට රැස්වීමට යං
මොන රැස්වීමටද??
සිංහලේ රැස්වීමට ඇයි උඹ දන්නෙ නැද්ද??
ආ දන්නවා බන් එත් යන්න බෑ වගේ බන්
ඒ මොකද?? උඹ මහලොකුවට FB  ‍පෝස්ට් ෂෙයා කරනවනේද සිංහලේ ගැන
ඒ උනාට බන්
සිංහලේ ස්ටිකර් ගහන්න හැදුවනේද ෆෝන් එකේ..
ඔව් බන් ඒ උනාට රැස්වීම් වලට යන්න බෑ බන්..
ඇයි උඹ සිංහල නෙමෙයිද??
සිංහල තමයි බන්
එහෙනං යන්න බැරි..
පෝසට් ෂෙයා කරපු පලියට යන්නම ඕනෙ කියලා එකක් නෑනෙ බන්
හැමෝම ඔහොම හිතුවොත් කවුද යන්නේ
යන්න කට්ටිය ඉන්නවා බන්..  අපි නොගියට .. මට කියන්නෙ උඹ පලයන්කෝ
මට තනියෙන් යන්න බෑ .. උඹත් එනවානං අපි දෙන්නම යමු
මට බෑ බන් රැස්වීමට යන්න
එහෙනං නාන්න යමුද
නියමයි බන් ... උදේම සෙට් වෙමු.....


මම මා ගැනම ලිව්වෙමි.....

6 comments:

  1. ඔය කුරුටු ගාල තියෙන්නේ තැන් දෙකක දෙයක්.. එකක් උඩු හිත අනිත් එක යටි හිත.
    එතකොට කවුද යන්නේ මචන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.....

      Delete
    2. yako ,,, hiten puluwanda kurutu ganna...uba nam gon harakek,,,moda moosalayek

      Delete
  2. attatama nanna yanawa wage sundara deyak thawat naha neda

    ReplyDelete
  3. රැල්ලට යන වැඩ වලට දිග ආයුෂ නෑ කොල්ලො...

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.